මෙම මූර්තිය පඩිපෙල ආශ්‍රිතව සිදු කල ඇති අතර
මෙම නිර්මාණය ඉතා අලංකාර අංගයක් වන අතර
පොකුණ සහිත ප්‍රතිමාවක් හා එම පොකුණේ විවිධ අලංකාර මසුන්
මගින් සුමගුල් විදුහලට අලංකාරයක් ගෙන එයි.
එය අප පාසලට අනන්‍යතාවක් ලෙස සැලකේ.
මෙම නිර්මාණය සිදු කරන ලද්දේ අප විද්‍යාලයිය ගරැ විදුහල්පතිතුමන් විසිනි.
එතුමා ඒ සදහා ගත් උත්සාහය මෙසේය කියා නිමා කල නොහැක.
දිවා රෑ නොතකා තම මහන්සිය කැප කරමින් අති මහත් සේවයක නිරත වූ අප විද්‍යාලයීය
ගරැ විදුහල්පතිතුමන්ට අපගේ උත්තමාචාරය!!!