13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
විද්‍යා විෂයධාරාව | |||
ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
ඉතිහාසය | දේශපාලන විද්‍යාව |
වාණිජ විෂයධාරාව | |||
ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
තාක්ෂණ විෂයධාරාව | |||
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |
6 , 7 , 8 , 9 ශ්‍රේණිවලට අදාල විෂයයන්
1.) සිංහල
2.) බුද්ධාගම
3.) ඉංග්‍රීසි
4.) ගණිතය
5.) ප්‍රා.තා.කු
6.) I.C.T
7.) ඉතිහාසය
8.) පුරවැසි
9.) සෞඛ්‍ය
10.) දෙමළ
11.) සෞන්දර්යය -( චිත්‍ර . නැටුම් . සංගීත )
12.) විද්‍යාව
10 . 11 ශ්‍රේණි සදහා අදාළ විෂයයන්
1.) සිංහල
2.) බුද්ධාගම
3.) ඉංග්‍රීසි
4.) ගණිතය
5.) I කාණ්ඩය - ( දෙමළ , භූගෝලය , ගෘහ විද්‍යාව )
6.) විද්‍යාව
7.) ඉතිහාසය
8.) II කාණ්ඩය- ( චිත්‍ර . නැටුම් . සංගීත )
9.) III කාණ්ඩය-( I.C.T , කෘෂිකර්මය , සෞඛ්‍ය )