No. (+94) 412255702
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Radampala Sri Sumangala M.M.V.

රදම්පොළ ශ්‍රී සුමංගල ජාතික පාසල

Matara Zone

  • Register
  • Login
Radampala Sri Sumangala M.M.V.

රදම්පොළ ශ්‍රී සුමංගල ජාතික පාසල

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
      • සංවර්ධන නිලධාරී
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
    • Website Development Team
    • Cadet Badge
    • Scout
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

පාසලේ ආදී කතෘවරයාණන් වහන්සේ බඔරැන්දේ ශ්‍රී රතනජෝති ස්වාමීන් වහන්සේ

 

                   

  

                                                                                                   

                                              

යටත් විජිතවාදයට නතුව තිබූ යුගයක උතුම් සසුන්ගතවීමකින් යුතුව අනගාරික ධර්මපාල තුමන් ප්‍රමුක ජාතික වීරවරයින්ගේ දේශීය චිත්තනය පෙරදැරිකරගත්,ජීවන චරිතයක් ඇති වූ ඌරුගමුව හා අවට ගම්වල නූතන ප්‍රබෝධයේ පුරෝගාමියා වෙමින් රදම්පොළ ශ්‍රී සුමංගල මාධ්‍ය මහා විද්‍යාලය,මුරුතගස්පිටිය මහා විද්‍යාලය බොදරකන්ද ශ්‍රී රතනජෝති විද්‍යාලය වේහැල්ල රජයේ විද්‍යාලය යන විද්‍යාලයන් ආරම්භ කරමින් අධ්‍යාපනික වශයෙන්ද,රදම්පොළ ශ්‍රී නාගවනාරාමය අංග සම්පූර්ණ මහා විහාරස්ථානයක් ලෙස ගොඩනගමින් දැන උගත් ධර්මධර,විනයධර උගත් සිල්වත් ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසක් බිහිකරමින් ශාසනික වශයෙන්ද සර්ප විෂ වෛද්‍යවරයකු වශයෙන් රෝගීන් සිය දහස් ගණනක් සුවපත්කළ ජීවකයකු ලෙසින්,ජනතා හිත සුව පිණිස නොමසුරුවම නොමිලේ තම සේවය ලබාදුන්,ජ්‍යෝතිශ්‍රාස්තවේදියෙකු ලෙසද පුරන් වූ ගොඩමඩ ඉඩම් වගාකරමින් කෘෂිකාර්මික වශයෙන් සුවිශාල මග පෙන්වීමක් කළ මහා ගොවි රජෙකු වූද.....             

                                               සතා සිවුපාවාට,ගහට,කොළට,ඇළට,දොළට,කෙතට කමතට,ආදරය කළ ආදරය කරන්නට ජනතාව පුරුදු පුහුණු කර වූ මහා පරිසර වේදියකු ලෙසින්ද අයුක්තිය අසාධාරණය,ඉදිරියේ නොසැලී නොපැකිලව,කේෂර සිංහයෙකු ලෙසින් නැගී සිටින්නට අවශ්‍ය මග පෙන්වීම පරමාදර්ශිව පෙන්වා දෙමින් ධීරත්වය වීරත්වය මිනිසුන්ගේ සිත් සතන් තුල නිදන් කරවූ,වීරයෙකු වූ ද කිරි වෙහෙර සහිතව,රුහුණු මහා කතරගම නායක ධූරයෙන් පිදුම් ලැබ රදම්පොළ නායක හාමුදුරුවෝ නමින් ලංකාව පුරා පැතිරුණු කීර්තියක් ඇතිව,රදම්පොළ ශ්‍රී නාගවනාරාමාධිපති වැඩ සිටිමින් අපවත් වී වදාළබඔරැන්දේ ශ්‍රී සුමංගල රතන ජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ....

 

 

 

 

                                               

Radampala Sri Sumangala M.M.V.

රදම්පොළ ශ්‍රී සුමංගල ජාතික පාසල

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Radampola Sri Sumangala M.M.V. (National School)

: (+94)412255702

: (+94)412255702

: [email protected]

Supported By

© 2026 Radampala Sri Sumangala M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk